Gold Pleted Jewellery. Chain/Rings/Bracelet/Pendent/Earrings/ ඉන්දියාණු ස්වර්ණාභරණ.

රු2,200.00

Category:

Description

  • ඉන්දියානු ස්වර්ණාභරණ ගෙන්වා බෙදාහරින්නෝ.
  • රත්‍රන් හා සමාන පෙනුමැති මෙම ආභරණ ඔබට නිවසටම ගෙන්වාගැණීමට දැන් පුලුවන්.
  • ඩිලිවරි ගාස්තු නැත.
  • ලංකාවේ ඕනෑම තැනකට දින 2-5 අතර දිනකදී ඩිලිවරි කරනු ලැබේ.
  • තඹ ලෝහයෙන් නිශ්පාදනය කර ඇත.
  • ශරීරයට අහිත කර නැත.
  • බෙල්ල කැසීමක් හෝ ඇලජික් වීමක් සිදු නොවේ.
  • බොහෝ කාළයක් යනතුරු වර්ණය වෙනස් නොවේ.
  • නැවතත් වර්ණය ගැල්විය හැක.

බාල අනුකරන වලට නොරැවටී හොදම සහ ගුණාත්මක ඉන්දියානු ආභරණ අපගෙන් ලබාගත හැක.

Reviews

There are no reviews yet.

Be the first to review “Gold Pleted Jewellery. Chain/Rings/Bracelet/Pendent/Earrings/ ඉන්දියාණු ස්වර්ණාභරණ.”

Your email address will not be published. Required fields are marked *