Gold Pleted Jewellery. Chain/Rings/Bracelet/Pendent/Earrings/ ඉන්දියාණු ස්වර්ණාභරණ.
රු5,150.00
- ඉන්දියානු ස්වර්ණාභරණ ගෙන්වා බෙදාහරින්නෝ.
- රත්රන් හා සමාන පෙනුමැති මෙම ආභරණ ඔබට නිවසටම ගෙන්වාගැණීමට දැන් පුලුවන්.
- ඩිලිවරි ගාස්තු නැත.
- ලංකාවේ ඕනෑම තැනකට දින 2-5 අතර දිනකදී ඩිලිවරි කරනු ලැබේ.
- තඹ ලෝහයෙන් නිශ්පාදනය කර ඇත.
- ශරීරයට අහිත කර නැත.
- බෙල්ල කැසීමක් හෝ ඇලජික් වීමක් සිදු නොවේ.
- බොහෝ කාළයක් යනතුරු වර්ණය වෙනස් නොවේ.
- නැවතත් වර්ණය ගැල්විය හැක.
- බාල අනුකරන වලට නොරැවටී හොදම සහ ගුණාත්මක ඉන්දියානු ආභරණ අපගෙන් ලබාගත හැක.
Reviews
There are no reviews yet.